Grapic Designer(පරිගණක චිත්ර නිර්මාණකරුවන්) ඔබ කැමතිද GRAPIC DESAIGN ගැන දැනගන්න නොදන්නා දෙයක් තියෙනවනම් දෑන ගන්න ඔයාල දන්නවද ? photosop/coraldraw කියන්නේ මොකක්ද කියල යහලුවනේ ඔයාලාගෙන් හුගක් දෙනෙක් මේ ගැන දන්නවා ඇති අනිවාර්යෙන්ම එත් මගේ මේ වෑයම මේ පිලිබදව නොදන්නා අයට පොඩි සප් එකක් දෙන්න මොකද අද කලේ කොම්පියුටරයක් ගෙදරක අනිවාර්යෙන්ම තියෙනවා කලාතුරකින් තම නැත්තේ හරි දැන් එහෙනම් අපි වැඩේට බහිමුකො මෙකය් මන් මේ blog එකෙන් බලාපොරොත්තු වන්නේ ඔයාලට මේ පිලිබදව පොඩි හෙල්ප් එකක් දෙන්න